23 April 2010

Love is Like This


මේ එරන්දයා කාන්ගෙන් තමා ගුටිකන්න හදන්නේ. මුන් දෙන්නටම නිකන් ඉන්නම බෑ පොර කුකුල්ලු වෙගෙ කොටා ගන්න එකමයි වෑඩේ. කොහොමරහරි මෙ දෙන්නා වටේ පිටේ මිනිස්සුන්ගෙන් ගුටි කන්න කලින් ගෙදර යෑවුවා.
  .

දෙයියනේ කියලා ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් පටන් ගත්තා

දෙයියනේ කියලා ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් පටන් ගත්තා


නන්දන කියලා එකෙකුට බස් හෝල්ට් එකේදි වෙච්ච සීන් එකක් ගෑන හොද ඉ-මේල් එකක් මට ආවා ඈත්තටම මට මතක් උනේ අපේ නන්දනව. මොනවා කරන්නද මාත් ඒ ඉ-මේල් එක ඔෆීස් එකට ෆෝවඩ් කෙරුවා. දවස් දෙක තුනකට පස්සේ අපේ රුවා මට කියනවා "මචන් උඹ දන්නවද නන්දයට මරු වෑඩක් වෙලානෙ" කියලා මටත් වෑඩේ හරියට මීටර් උනේ නෑති හින්දා මාත් අහුවා "මොකක්ද උනේ" කියලා.

ඒ පාර රුවා හරියට පොර බලන් හිටියා වගේ මට සීන් එක කියනවා. මාත් ෆුල් හොල්මන් මුට අත්තටම මෙක වෙලාද කියලා. පස්සෙ තමා මට මතක් උනේ මේක මම එවපු මේල් එක තමා මේ උඩදාගෙන මට කීවෙ කියලා. එදා තමා මට හිතුනේ අපේ කොමිටල් අයියලාගෙ වෑඩ කෑල්ලත් එ වගේ දෑම්මොත් හොදට තියෙයි කියලා.

ඔෆිස් එකත් නරකම නෑ මෙවගේ දේකට මොකද එකෙත් වෙන්නේ පට්ටම ආතල් සීන් තමයි. මම මේ වෑඩේ කරනවා කියලා කවුරුත් තවම දන්නේ නෑ. දෑනගත්තම වෙන දෙවල් ටිකත් මම මෙකෙම දානවා අනිවාර්යයෙන්ම


මම මගෙ බ්ලොග් එකට නම දාන්න කලින් ගොඩක් advice ගත්තෙ හශාන් ගෙන් තමයි.මොනවා උනත් මම තොරගත්තු නම ගොඩක් හොදයි කියලා තමයි මම හිතන්නෙ. කුමරයා කිවට දෑන් දෙන්නෙක්ම ඉන්නවා නෙද කියලා හිතයි. නෑ නෑ තව ඉන්නවා. එ අය ගෑන මම පස්සේ කියන්නම්. බ්ලොග් අදහස මගෙ ඔලුවට දෑම්මට මම ගොඩක් ඉස්තුති කරන්න ඔනෙ හශාන්ට.


මම ගෑනත් කියන්න එපෑ, ඉගෙන ගත්තෙ කුරුණෑගල. දෑන් ඉතින් ජොබ් එකක් කරනවා. එ ගෑන විස්තර කියන්න ඔනෙ නෑනෙ. හැමෝම කියන විදියට නම් පිස්සෙක් තමයි .අනේ මන්දා......මාත් ඉතින් කාටවත් කටක් අරලා අපහාස කරන කෙනෙක් නෙමේ කියලා හෑමොම කියනවා. එක නෑති කරගන්න කෑමති නෑති හින්දා තමා මෙ වගෙ වෑඩ කරන්නේ

මෙච්චර දවසක් සිoහල බ්ලොග් කියව කියව හිටපු මාත්, සිoහල බ්ලොග් එකක් ලියන්න ඕනැ කියලා හිතුවා.

හිතුවට කලේ වෙන දෙයක්, එ මොකද මෙච්චරකල් අගේට තිබුන බ්ලොග් එක සින්ග්ලිශ් කලා.

තවම ඉතින් මෙ බ්ලොග් එකෙ ගොඩක් අඩුපාඩු තියෙනවා. එවා මම හෙමීට හදන්නම්. ඉතින් ගොඩක් දේවල් කරන්න මටත් තියෙන්නෙ පෑය 24යි නෙ.
^ Scroll to Top