This is your first visit to My page. Welcome!

23 April 2010

Love is Like This

...
මේ එරන්දයා කාන්ගෙන් තමා ගුටිකන්න හදන්නේ. මුන් දෙන්නටම නිකන් ඉන්නම බෑ පොර කුකුල්ලු වෙගෙ කොටා ගන්න එකමයි වෑඩේ. කොහොමරහරි මෙ දෙන්නා වටේ පිටේ මිනිස්සුන්ගෙන් ගුටි කන්න කලින් ගෙදර යෑවුවා.  ....

දෙයියනේ කියලා ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් පටන් ගත්තා

දෙයියනේ කියලා ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් පටන් ගත්තා නන්දන කියලා එකෙකුට බස් හෝල්ට් එකේදි වෙච්ච සීන් එකක් ගෑන හොද ඉ-මේල් එකක් මට ආවා ඈත්තටම මට මතක් උනේ අපේ නන්දනව. මොනවා කරන්නද මාත් ඒ ඉ-මේල් එක ඔෆීස් එකට ෆෝවඩ් කෙරුවා. දවස් දෙක තුනකට පස්සේ අපේ රුවා මට කියනවා "මචන් උඹ දන්නවද නන්දයට මරු වෑඩක් වෙලානෙ" කියලා මටත් වෑඩේ හරියට මීටර් උනේ නෑති හින්දා මාත් අහුවා "මොකක්ද උනේ" කියලා. ඒ පාර රුවා හරියට පොර බලන් හිටියා වගේ මට සීන් එක කියනවා....