This is your first visit to My page. Welcome!

25 September 2010

OPEN UP YOUR EYES

A single rose left to remember   As a single tear falls from her eyeAnother cold day in DecemberA year from the day she said goodbye Seems it's only been a momentSince the angels took him from her armsAnd she was left there holding on to their tomorrowBut as they laid him in the ground her heart would sing without a sound For the first time you can open your eyesAnd see the world without your sorrowWhere no one knows...

12 September 2010

මෙන්න නියම වැඩක්

ඔයාගේ යාලුවන්ගේ හොර වෑඩ අල්ලා ගන්න හොද සයිට් එකක් ගෑනයි මේ කියන්න යන්නේ. අනික් අයට කියන්න යන මමත් මේ ගෑටේට අහු උනා එතකොට තමයි මටත් වෑඩේ මොකක්ද කියලා හරියටම තෙරුනේ. මේකෙ තියෙන හොදම වෑඩෙ කියන්නේ ඔයා රෙජිස්ටෙර් වෙනකොට දෙන ඊ මේල් එකට ඔයාගෙ යාලුවා දෙන නම් ටික ඔක්කොම එවනවා. මෙන්නෙ තියෙනව ලින්ක් එක ගිහින් රෙජිස්ටර් වෙන්න. එතනින් දෙන ලින්ක් එක තමන්ගේ යාලුවන්ට ඊ මේල් කරන්න.  http://www.crushbits.com/member.php  බලන්න...

05 September 2010

මාර්ග අණතුරු වලකා ගත හෑකි නවතම ක්‍රමවේදය

මට මේකත් ඊ-මේල් එකකින් තමා එවා තිබුනේ වෑඩේ ලස්සන හින්දා ඔන්න දෑම්මා. කවුරු කීවත් කතාව ඈත්ත. ...

FOR THE BETTER FINANCIAL MANAGEMENT READ THIS

A beggar to another beggar: I had a grand dinner at Taj yesterday. How? The other beggar asked. First beggar: Some one gave me a Rs 100/- note yesterday. I went to Taj and ordered dinner worth Rs 1,000/-, And enjoyed the dinner. When the bill came, I said, I had no money. The Taj manager called the policeman, and handed me over to...