This is your first visit to My page. Welcome!

04 December 2010

බබා තවම ඇස් ඇරලත් නැතුව ඇතිනේ..........

අපේ සොහාන් කියලා කියන්නේ හිත හොද කොල්ලෙක්. ඒ ගැන තමයි මේ කතාව. ඒ මොනවා උනත් හැමදාමත් අපට ඉන්න හොද බ්යිට් එක තමයි සොහාන්. එහෙම වෙන්න එකම හේතුව පිස්සෙක් වගේ කියවන එකම තමයි.දැන් ඇති වටේ ගියා මම කතාව කියන්නම්. ඔන්න ඉතින් අපේ මංජු අය්යට දෙවෙනි promotion එකත් ලැබිලා දෙදරු පියෙක් උනා. මේ දවස් ටිකේම මංජු අය්යා නිවාඩු. අපට ආරංචිය ලැබුනු ගමන් අපිත්...