This is your first visit to My page. Welcome!

24 August 2010



පහුගිය දවසක අපේ ගෙදර කට්ටියම ගියා ඈතුගලට එතනදි ගත්ත photos ටිකක් තමා මේ තියෙන්නෙ. 






 මේ බලන්නකො මට වදුරු පෑටියෙක් විරිත්තපු හෑටි. මෙ වගෙ කට්ටිය ගොඩක් ඈතුගලට ඈවිත් හිටියා.


තෑන නම් හරිම ලස්සනයි. යනවනම් උදෙන්ම යන්න, එහෙම යන්න බෑරි උනොත් හවස්වෙලා යන්න. එතකොට තම ලස්සන බලන්න පුලුවන් වෙන්නෙ. දවලක එහෙම ගියොත් ටිකක් විතර තියෙන ශ්‍රද්දාවත් නෑති වෙන්න පුලුවන්








ඔක්කොම photos ගහලා තියෙන්නෙ පිලිමේ පිටිපස්සෙ ඉදන් කියල හිතන්න එපා මම ඉස්සරහටත් ගියා 



මේ තියෙන්නෙ.

0 ඔබේ අදහස්: