This is your first visit to My page. Welcome!

05 October 2010

ඔබේ වෙබ් අඩවියේ RANK එක බලා ගන්න


මෙන්න තවත් එල කිරි වගේ සයිට් එකක්.

මේක වෑදගත් වෙන්නේ බ්ලොග් එකක් එහෙමත් නෑතිනම් වෙබ් සයිට් එකක් තියෙන කෙනෙකුට තමයි.

මේ ලින්ක් එකෙන් ගිහින් තමන්ගේ වෙබ් සයිට් එක අදාල තෑන එන්ටර් කලාම තමන්ගේ සයිට් එක කොච්චර ප්‍රසිද්ද එකක්ද කියලා බලාගන්න පුලුවන්
  


හෑබයි ඉතින් ඒක කොච්චර දුරට ඈත්තද කියලා නම් මම දන්නේ නෑ.

මගේ බ්ලොග් එකේ විස්තර ටික දුන්නේ මෙන්න මේ විදියටයි.







මේ කියන විදියට මාව තවම google එකට අහු වෙලා නෑ.

ඒ උනාට මේ වගේ ටිකක් ලොකු rank එකක ඉන්න එකත් සතුටට කාරනයක්.

මොකද ඉතින් මට ගොඩක් ලොකු visitors ලා ගානක් ඈත්තේ නෑනේ.



0 ඔබේ අදහස්: