04 December 2010

බබා තවම ඇස් ඇරලත් නැතුව ඇතිනේ..........

අපේ සොහාන් කියලා කියන්නේ හිත හොද කොල්ලෙක්. ඒ ගැන තමයි මේ කතාව. ඒ මොනවා උනත් හැමදාමත් අපට ඉන්න හොද බ්යිට් එක තමයි සොහාන්. එහෙම වෙන්න එකම හේතුව පිස්සෙක් වගේ කියවන එකම තමයි.
දැන් ඇති වටේ ගියා මම කතාව කියන්නම්.

ඔන්න ඉතින් අපේ මංජු අය්යට දෙවෙනි promotion එකත් ලැබිලා දෙදරු පියෙක් උනා.
මේ දවස් ටිකේම මංජු අය්යා නිවාඩු.


අපට ආරංචිය ලැබුනු ගමන් අපිත් කතා කරලා wish කරා.
අපේ සොහාන් බුවාටත් මේ ආරංචිය ලැබිලා......
එසැනින් කෝල් එකක් ගත්තා......

…..
මංජු අය්යා…..
all the best ……

Thank you මල්ලි.....

මට පනිවිඩේ හම්බ වෙච්ච ගමන් මම කතා කලේ.......
ඔවු ඉතින් මම දන්නවනේ සොහාන් මල්ලිට මාව අමතක වෙන්නේ නෑ කියලා..........

සන්තෝසයි ඉතින් අපටත්.....

උඹ මොකටද සන්තොස වෙන්නේ, මමනේ තාත්තා...........
මංජු අය්යත් ඇටෑක් එකටම ඇහුවා.

ඔයා සාර්ථක දෙවෙනි පාරටත් තාත්තා කෙනෙක් උන එක ගැන සන්තොසයි කිවෙ.

....... 
එහෙනම් කමක් නෑ.....

ඒක නෙමේ දෑන් කොහොමද බබාට.......
තවම හොස්පිට්ල් එකේද ?

ඔවු මල්ලි තවම දවසයිනේ
හෙට, අනිද්දා දිහාට තමා එක්ක යන්න වෙන්නේ........

බබා තවම ඇස් ඇරලත් නැතුව ඇතිනේ..........
දවස් 45න් නේද ඇස් අරින්නේ.........

ඈ බොල තෝ හිතුවද මට බලු පැටියෙක් හම්බවුනා කියලා ඇස් අරින්න....
ඒ කතාවට මංජු අය්යට නහුතෙට නැග්ගා.

සොහාන් බුවා හෙමීට කෝල් එක කට් කරලා මාරු උනා.


12 October 2010

“ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහවී සිටියානම්”




ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහවී සිටියානම්”  ඔහු කිසිදාක ඇමෙරිකාව සොයාගන්නේ නැත. මන්ද යත් ඔහුගේ බිරිද අසන පහත ප්‍රශ්න වලට පිලිතුරු දී ගමන පිටත් වනවාට වඩා ගෙදරට වී සිටීම දහසින් සම්පතක් බැව් ඔහුට සිතෙන නිසාය.

  •       කොහෙද ඔය යන්න හදන්නේ?

  •       කාත් එක්කද යන්නේ ?

  •       මොකටද යන්නේ ?

  •       කොහොමද යන්නේ ?

  •       මොකක් හොයන්නද යන්න හදන්නේ ?

  •       මොකද ඕකට ඔයාම යන්නේ, වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද ?

  •       ඔයා ගියාම මම මොකද කරන්නේ ?

  •       මාත් ඔයා එක්ක එන්නද ?

  •       කවදද ආපහු එන්නේ ?

  •       යන ගුබ්බෑයමක ගිහින් රෑ කෑමට ගෙදර එන්න බැරිද ?

  •       ඔයා මට මොනවද ගේන්න හිතාගෙන ඉන්නේ ?

  •       මගෙන් ඈත් වෙලා ඉන්න ඔයා ගහපු ප්ලෑන් එකක් නේද මේක ?

  •       මම දන්නවා පහුවෙනකොට ඔයා නිතරම ඔහොම ගමන් යයි.

  •       මට කියන්න ඇයි මට මෙහෙම කරන්නේ කියලා………

  •       මම අපේ මහ ගෙදර යනවා....

  •       මාව අපේ මහ ගෙදරට දාලා යන්න බෑරිද ?

  •       මං ආයෙ ජීවිතේට මේ ගෙදර පස් පාගන්නේ නෑ.....

  •       ඔයා මට ඇත්තටම ආදරේ නම් ඇයි මට මහගෙදර යන්න එපා කියන්නේ නැත්තේ......

  •       මට නම් තේරෙන්නේ නෑ මොකක්ද ඔය දේශ ගවේශනය කියලා..........

  •       ඔයා ඉතින් කරොත් කරන්නේ ඔය වගේ තකතීරු වැඩ තමයි.....

  •       ගිය පාරත් මතකයි ඔයා ඔහොම ගමනක් ගියා.......

  •       දැන් ලගකදි ඉදලා ඔයා ඔහොම වැඩ තමයි යොදාගන්නේ.......

  •       මට කියන්නකො මොනවද අලුතෙන් තව හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නෙ කියලා..........







06 October 2010

Love Are



A kindergarten teacher has decided to let her class play a game.


The teacher told each child in the class to bring along a plastic bag 

containing a few potatoes.

Each potato will be given a name of a person that the child hates,

So the number of potatoes that a child will put in his/her plastic bag

will depend on the number of people he/she hates




So when the day came,

Every child brought some potatoes with the name of the people 

he/she hated.




Some had 2 potatoes;

Some 3 while some up to 5 potatoes.

The teacher then told the children to carry with them the potatoes in 

the plastic bag wherever they go (even to the toilet) for 1 week.





Days after days passed by,

And the children started to complain due to the unpleasant smell let

out by the rotten potatoes.

Besides, those having 5 potatoes also had to carry heavier bags. 

After 1 week, the children were relieved because the game had 

finally ended



The teacher asked:

"How did you feel while carrying the potatoes with you for 1 week?”

The children let out their frustrations and started complaining of the

 trouble that they had to go through having to carry the heavy and 

smelly potatoes wherever they go.






Then the teacher told them the hidden meaning behind the game. 


The teacher said:

"This is exactly the situation when you carry your hatred for 

somebody inside your heart.

The stench of hatred will contaminate your heart and you will carry it 

with you wherever you go.

If you cannot tolerate the smell of rotten potatoes for just 1 week,

can you imagine what is it like to have the stench of hatred in your 

heart for your lifetime???"




Moral of the story:





Throw away any hatred for anyone from your heart so that you will

 not carry sins for a lifetime.

Forgiving others is the best attitude

To take!

Love others even if you don't like them





True love is not loving a perfect perfect person

But loving an imperfect person perfectly



^ Scroll to Top