08 August 2010

තරහට සහ ආදරයට සීමාවක් නොමෑත



මේ කතාව ටිකක් දුක හිතෙන කතාවක්. මට ඊමේල් එකකින් තමා ලෑබුනේ. ජිවිතයට ගොඩක් වටිනා දෙයක් මේ කතාවෙන් එකතු කර ගන්න තියෙනවා කියලා හිතුන නිසයි මේ කතව දාන්නෙ.

අලුතෙන් කාර් එකක් ගත්තු මේ කියන පුද්ගලයා බොහොම ආදරයෙන් තමන්ගේ කාර් එක පොලිශ් කර කර ඉන්නවලු.
තාත්තා මොනවද කරන්නේ කියලා බලන්න මේ අලුත් කාර් එක ලගට ආපු තවම වයස යන්තම් අවුරුදු හත පිරුනු ඔහුගේ පුතා ලග තිබුන ගල් කෑටයකින් කාර් එක හුරනවා තාත්තා දෑක්කා.
තමන්ගේ අලුත්ම කාර් එකට කරපු මේ දේ දෑකපු තාත්තට යකා නෑග්ගා.
තමන්ගෙ පුතාගෙ අතේ තිබුන ගල් කෑටය උදුරලා ගත්ත මේ තාත්තා පුතාගේ අතට ඒ ගලෙන්ම ගහගෙනෙ ගහගෙන ගියා තමන්ගෙ තරහ නිවෙනකල්ම.
තාත්තගෙ තරහා නිමෙනකොට දරුවගෙ අත හොදටම තුවාල වෙලා. මේ හේතුව නිසා ඒ දරුවට රෝහලේදි ඈගිලිටික අහිමි උනා.
මේ දරුවා දෑක්කා තමන්ගෙ තාත්තා ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නවා...
මේ දරුවා බොහොම අමරුවෙන් තාත්තගෙන් අහුවා
"තාත්තෙ මගෙ ඈගිලි ටික අයෙත් හෑදෙයි නේද" කියලා...
මේ තාත්තට කරකියා ගන්න දෙයක් නෑති උනා,
තමන් අතින් වෙච්ච ආපහු හදන්න බෑරි වෑරෑද්ද ගෑන හිත හිතා ආපහු හරිලා කාර් එක ලගට ආව තාත්තා කාර් එකට ගහගෙන ගහගෙන ගියා
මේ දරුවා කාර් එකේ ලියලා තිබුනු "තාත්තෙ මම ඔයාට ආදරේයි" කියන දේ මේ තාත්තට පෙනුනා.
තමන්ගේ වෑරෑද්ද ගෑන පසුතෑවෙමින් හිටපු තාත්තට මේ දුක දරාගන්න බෑරි උනා
ඊලග දවසේ මේ තාත්තා සියදිවි හානි කර ගත්තා කියලා අහන්න ලෑබුනා.


මෙන්න මේ ටිකත් ඒ ඊමේල් එකේ අන්තිමට තිබුනා,


Things are to be used and people are to be loved.
The problem in today's world is that
People are used while things are loved.
Let's always try to keep this thought in mind:
Things are to be used,
People are to be loved.

0 ඔබේ අදහස්:

^ Scroll to Top