This is your first visit to My page. Welcome!

12 September 2010

මෙන්න නියම වැඩක්



ඔයාගේ යාලුවන්ගේ හොර වෑඩ අල්ලා ගන්න හොද සයිට් එකක් ගෑනයි මේ කියන්න යන්නේ.

අනික් අයට කියන්න යන මමත් මේ ගෑටේට අහු උනා එතකොට තමයි මටත් වෑඩේ මොකක්ද කියලා හරියටම තෙරුනේ.

මේකෙ තියෙන හොදම වෑඩෙ කියන්නේ ඔයා රෙජිස්ටෙර් වෙනකොට දෙන ඊ මේල් එකට ඔයාගෙ යාලුවා දෙන නම් ටික ඔක්කොම එවනවා.

මෙන්නෙ තියෙනව ලින්ක් එක ගිහින් රෙජිස්ටර් වෙන්න. එතනින් දෙන ලින්ක් එක තමන්ගේ යාලුවන්ට ඊ මේල් කරන්න.

  
බලන්න තමන්ගෙ හොදම යාලුවන් ඔයාටත් හොරෙන් කාටද ආදරේ කරන්නේ කියලා.

0 ඔබේ අදහස්: