05 October 2010

The Wise Art of Playing Safe





මේ මාසෙ පටන් ගත්තේ ලෝක ළමා දිනය වෙගේම වෑඩිහිටි දිනයත් එක්කමයි.

ළමයින්ගේ  ජීවිතය සුන්දර කරගන්න වගේම ඒ ජීවිතය ලස්සන කරගන්න වෑඩිහිටියන්ගෙන් ලෑබෙන දායකත්වය අපිට අමතක කරන්න බෑරි තරම්.

ඒ නිසාම වෙන්න ඈති මේ දවස් දෙකම එකම දවසක තියන්න හෙතු වෙන්න ඈත්තේ.

කොහොම උනත් අපි හෑමෝටම සුන්දර ළමා කාලයක් ලබා දෙන්න ගොඩක් මහන්සි උන අපේ අම්ම තාත්තට අපි ගොඩක් ණය ගෑතියි.

මේ බව තේරුම් නොගත් කීපදෙනෙක් නිසා ළමයින්ගේ ළමා කාලය වගේම වෑඩිහිටියන්ගේ ජීවිතයත් අදුරු වූ අවස්ථා අපට නිතර අහන්න ලබෙනවා.

මේ කියන්න යන කතාවත් එක්තරා විදියකින් දුක හිතෙන කතාවක් නමුත් සමාජය ගෑන හොද අවබෝධයක් ලබගන්න පුලුවන් විදිහේ කතාවක්.











 
සුභ උදෑසනක්,  

මේ අවස්තාවේදී අප නිවසින් බෑහෑරව ඈති බෑවින් කරුනාකර බීප්........නාදයෙන් පසුව ඔබගේ පණිවිඩය තබන්න.
...........

ඔබ අපගේ දරුවෙකු නම් අංක 1 ඔබන්න,  

අනතුරුව 1 සිට 8 දක්වා අවස්තා වලින් ඔබගේ අවශතාවය තොරා ගන්න.

අප පෑමිනි පසු පනිවිඩය ලබා ගෑනිමට එය පහසුවක් වේ.


ඔබට අප අවශය වන්නේ දරුවන් බලා ගෑනීමට නම් අංක 1 ඔබන්න


ඔබට මෝටර් රථය ඉල්ලා ගෑනීමට අවශය නම් අංක 2 ඔබන්න


ඔබට අප අවශය වන්නේ රෙදි සෝදා ගෑනිමටනම් අංක 3 ඔබන්න


ඔබගේ දරුවන්ට මේහි රාත්‍රිය ගත කිරීමට අවශය නම් අංක 4 ඔබන්න
 
ඔබට අප අවශය වන්නේ දරුවන් පාසලට ඈරලීමට නම් අංක 5 ඔබන්න






ඔබට අප අවශය වන්නේ සෙනසුරදා  දහවල් ආහාරය පිලියෙල කිරීමට හෝ එය නිවසට ගෙන්වා ගෑනීමට අවශය නම් අo6 ඔබන්න



ඔබට මෙහි පෑමිණ දහවල් ආහරය ගෑනීමට උවමනා නම් අංක 7 ඔබන්න


ඔබට මුදල් අවශතාවයක් නම් අංක 8 ඔබන්න


ඔබට අවශය වන්නේ රාත්‍රී  ආහාරය සදහා අපට ආරාධනා කිරිමට හෝ නාටයක් බෑලීමට අප රෑගෙන යාමට නම් ...........



කතා කරන්න අපි අහගෙනයි ඉන්නේ…….




   

උපුටා ගෑනිම daily news



0 ඔබේ අදහස්:

^ Scroll to Top